ලංකා ධීවර සංස්ථාවට නව සභාපතිවරයෙක්

ලංකා ධීවර සංස්ථාවට නව සභාපතිවරයෙක්

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා විසින් ලංකා ධීවර සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස තුෂාර ලොකුකුමාර මහතා පත් කර තිබෙනවා.

ධීවර සංස්ථාවේ කලමණාකාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරමින් සිටි ඒ මහතා මෙයට පෙර නාරා ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයටද පත්නවුණා.

ධීවර සංස්ථාවේ කලමණාකාර අධ්‍යක්ෂවරයා ලෙස එම ආයතනයේ පරිපාලන කටයුතු පිලිබද මනා දැනුමක් ඇති ඒ මහතා කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධිධරයෙක්.