අවුරුදු දෙකක දරුවෙක් ලිඳකට වැටී මරුට

අවුරුදු දෙකක දරුවෙක් ලිඳකට වැටී මරුට

බලන්ගොඩ තොටුපොළ තැන්න ප්‍රදේශයේ ළිදකට වැටී වයස අවුරුදු දෙකක දරුවෙක් මියගොස් ඇතැයි බලන්ගොඩ පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ, බලන්ගොඩ තොටුපොළ තැන්න ප්‍රදේශයේ පදිංචිව සිටි කේ.රනිෂ් නැමති පිරිමි දරුවෙකි.

අඩි තිහකට ආසන්න ගැඔුරක් ඇති ලිදකට එම දරුවා වැටී ඇති අතර පසුව දරුවාව ගොඩට ගෙන බලන්ගොඩ මුලික රෝහලට ඇතුලත් කිරිමේදී මෙලෙස මියගොස් තිබේ.

දරුවාගේ සිරැර බලන්ගොඩ මුලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත්කර තිබෙන අතර බලන්ගොඩ පොලිසිය මේ පිළිබදව වැඩිදුර පරික්ෂණ සිදු කරනු ලබයි.

Share This