සෞඛ්‍ය ඇමතිට – ලේකම්ට ඉවත්වන්නැයි සත්‍යග්‍රහයක්

සෞඛ්‍ය ඇමතිට – ලේකම්ට ඉවත්වන්නැයි සත්‍යග්‍රහයක්

අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය සෞඛ්‍ය අමාත්‍යවරයාට, සෞඛ්‍ය ලේකම්වරයාට සහ සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට එම තනතුරුවලින් ඉවත්වන ලෙස බල කරමින් සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට පෙරවරුවේ සත්‍යග්‍රහයක් අද (13) ආරම්භ කර තිබෙනවා.

ඔවුහූ සෞඛ්‍ය අමාත්‍යංහයේ ප්‍රධාන දොරටුව ඉදිරිපිට බිම වාඩිවී සත්‍යග්‍රහයේ නිරතව සිටිති.