HomeHot Newsමොරටුව – පිටකොටුව බස් වර්ජනයක්August 31, 2023 4:57 pm 0මොරටුව – පිටකොටුව මාර්ග අංක 100 පෞද්ගලික බස් රථ වර්ජනයක් ආරම්භ කර ඇතැයි බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පැවසීය. එම මාර්ගයේ ධාවනයට නව බස් රථයක් යෙදවීම වර්ජනයට හේතුව බව ද එම අධිකාරිය කියයි. බ්‍රිතාන්‍ය කතට විද්ද කම්බ හොරා මාට්ටු උන හැටි | රන් මාලයකුත් ගෙන උකස් කරලා සුද්දෝ,සුද්දියන්ට සුපිරි සැපක් දෙන ලංකාවේ කෝච්චියේ අමුතු වැඩේ... මවගේ අනියම් පෙම නිසා කොත්මලේ ජලාශයේ අතුරුදන් වූ දරුවා සොයා කල මෙහෙයුම