ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තරගය අද

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තරගය අද

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තරඟය අද (02) පස්වරුවේ පැවැත්වෙයි.

තරගය පස්වරු 2.00ට වන්කඩේ ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරග මාලාව තුළ අපරාජිත කණ්ඩායම ලෙස ඉන්දියාව සිය දක්ෂතා පෙන්නුම් කර ඇති අතර ශ්‍රී ලංකා කණ්ඩායම මෙතෙක් ක්‍රීඩා කළ තරග 06න් ජයග්‍රහණය කර ඇත්තේ තරග 02ක් පමණයි.

Share This