ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා තරඟය අද

ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා තරඟය අද

19න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන අවසන් තරගය අද (28) ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වේ.

එම තරගය අද පස්වරු 01.30ට දකුණු අප්‍රිකාවේ බ්ලූම්ෆොන්ටයින්හි දී ආරම්භ වීමට නියමිතයි.

තරගාවලියේ ‘සී’ කාණ්ඩයෙන් තරග වදින ශ්‍රී ලංකාව සහභාගි වූ තරග දෙකම ජය ගනිමින් එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පත් ව සිටින අතර, ඕස්ට්‍රේලියාව එහි පළමු ස්ථානයේ පසු වෙයි.