සියඹලාන්ඩුවෙන් 2025දී සූර්ය බලයෙන් මෙගා වොට් 100ක්

සියඹලාන්ඩුවෙන් 2025දී සූර්ය බලයෙන් මෙගා වොට් 100ක්

සියඹලාන්ඩුව ප්‍රදේශයේ මෙගා වොට් 100 සූර්ය බල විදුලි පද්ධතියක් ඉදිකිරීමේ ටෙන්ඩරය ලක්දනවි සමාගමට, වින්ඩ් ෆෝස් සමාගමට හා බ්ලූ සර්කල් සමාගම වෙත පිරිනමා තිබේ.

ලංකා විදුලි බල මණ්ඩලය විසින් මෙම ටෙන්ඩරය පිරිනමා ඇති අතර එය 2025 වසරේදී ඉදිකර අවසන් කිරීමට නියමිතය. භූමියේ ස්ථාපිත කරන සූර්ය පැනල හරහා මෙම මෙගා වොට් ධාරිතාව ලබා ගැනීමට නියමිතය.

Share This