පොහොට්ටුවේ මැයි රැළිය කැම්බල් පිටියේ දී

පොහොට්ටුවේ මැයි රැළිය කැම්බල් පිටියේ දී

” අභියෝග බිද අභිලාෂ ජයගමු ” යන තේමාව යටතේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මැයි දින රැළිය කැම්බල් පිටියේදී ආරම්භ කර තිබෙනවා.

පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ ඇතුළු පක්ෂයේ ප්‍රබලයින් රැසක් එම රැළියට සහභාගි වී තිබේ.

Share This