ජනතා විමුක්ති පෙරමුණේ මැයි රැලිය විහාර මහාදේවි උද්‍යානය ඉදිරිපිට ඇරඹෙයි

ජනතා විමුක්ති පෙරමුණේ මැයි රැලිය විහාර මහාදේවි උද්‍යානය ඉදිරිපිට ඇරඹෙයි

ජනතා විමුක්ති පෙරමුණේ මෙවර මැයි දින පෙළපාලිය කොළඹ BRC පිටියෙන් ගමන් ආරම්භ කළා.

කොළඹ BRC පිටියෙන් ආරම්භ වූ පෙළපාලිය මැයි දින රැලිය පැවැත්වෙන කොළඹ විහාර මහාදේවී උද්‍යානය ඉදිරිපිට ට පැමිණියා.

පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වන විට මැයි රැළිය විහාර මහාදේවි උද්‍යානය ඉදිරිපිට දී පැවැත්වෙයි.