web hit counter
වැල්ලම්පිටියේ වෙඩි තැබීමක්

වැල්ලම්පිටියේ වෙඩි තැබීමක්

වැල්ලම්පිටිය බැන්ඩිය වත්තේ ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමක් අයකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )