වැල්ලම්පිටියේ වෙඩි තැබීමක්

වැල්ලම්පිටියේ වෙඩි තැබීමක්

වැල්ලම්පිටිය බැන්ඩිය වත්තේ ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමක් අයකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.