අමෙරිකාවේ බැංකුවක වෙඩි තැබීමකින් 5ක් මරුට

අමෙරිකාවේ බැංකුවක වෙඩි තැබීමකින් 5ක් මරුට

අමෙරිකාවේ කෙන්ටකී ප්‍රාන්තයේ ලුයිස්විල් නගරයේ බැංකුවක සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් තිබේ.

තුවාල ලැබූ 8 දෙනෙකු රෝහල්ගත කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

පොලීසිය එල්ල කළ ප්‍රතිප්‍රහාරවලදී සැකකරු ද මියගොස් තොබේ.

ඔහු මීට පෙර එම බැංකුවේ සේවය කළ අයෙකි.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

US: Five killed in bank shooting - TVMnews.mt

Louisville bank employee livestreamed attack that killed 5 – Times-Standard

US Bank Worker Goes On Shooting Spree, Kills 5 Colleagues in Louisville,  Livestreams It

Share This