ලෝක බැංකුවේ සභාපති ධූරය ඉන්දියාවට

ලෝක බැංකුවේ සභාපති ධූරය ඉන්දියාවට

ලෝක බැංකුවේ නව සභාපතිවරයා ලෙස අජේ බන්ගා මහතාව පත්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඒ අනුව එම වාර්තා වැඩිදුරටත් පවසන්නේ වසර 5ක ධුර කාලයක් සඳහා අජේ බන්ගා මහතා එම ධුරයට පත්කර ඇති බවය.

ඉන්දියාවේ උපත ලද අජේ බන්ගා මහතා 63 හැවිරිදි වියේ පසුවෙයි.

මේ වනවිට අමෙරිකානු පුරවැසියෙකු වන ඔහු Mastercard හි හිටපු ප්‍රධාන විධායක නිලධාරියා ද වෙයි.

Share This