තලංගම වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරු STF වෙඩි පහරින් මරුට

තලංගම වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරු STF වෙඩි පහරින් මරුට

තලංගම ප්‍රදේශයේ දී ඉකුත් 25 සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි හිටපු කමාන්ඩෝ සෙබළා පොලිස් විශේෂ කාර්ය කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් සමග හංවැල්ල ප්‍රදේශයේ දී ඇතිවූ ගැටුමකදී වෙඩි කා මියගිය බව විශේෂ කාර්ය බලකායේ කියයි.

ඔහු සමග සිටි තවත් දෙදෙනකු පැනගොස් ඇතැයි පොලිසිය කියයි.

Share This