web hit counter
පිටකෝට්ටේ ගුරු විරෝධතාවයක් විසිරුවන්න පොලිසියෙන් කඳුලු ගෑස්

පිටකෝට්ටේ ගුරු විරෝධතාවයක් විසිරුවන්න පොලිසියෙන් කඳුලු ගෑස්

ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සංධානය විසින් සංවිධානය කර තිබූ විරෝධතාවයකට පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

විරෝධතාවය ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට සංවිධානය කර තිබී ඇති අතර, විරෝධතාකරුවන් පාගමනින් පාලම් තුන හන්දියට පැමිණි අවස්ථාවේ දී පොලීසිය විසින් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇත.

මේ හේතුවෙන් බොරැල්ල – කොට්ටාව ප්‍රධාන මාර්ගයේ දැඩි වාහන තදබදයක් පවතින බව පොලිසිය පවසයි.

 

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )