මලාපවහන ගාස්තුත් අද සිට ඉහළට

මලාපවහන ගාස්තුත් අද සිට ඉහළට

ජල ගාස්තු ඉහළ දැමීමට සාපේක්‍ෂව අද (3) සිට මලාපවහන ගාස්තු ඉහළ දමමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

එම ගැසට් නිවේදනයට අනුව ස්ථාව ගාස්තුවක් ද ගෙවිය යුතු අතර ජල සම්පාදන මන්ඩලයේ ජල සැපයුමට අමතරව විකල්ප විභවයන් භාවිතා කරන විට ඒ සඳහා ජල සම්පාදන මණ්ඩලය කාලානුරූපීව තිරණය කරන අතිරේක ගාස්තුවක් ගෙවි යුතු බව එම ගැසට් නිවේදනයේ සඳහන් වේ.

Share This