නව පාසල් වාරය ඇරඹෙන දිනය ප්‍රකාශයට

නව පාසල් වාරය ඇරඹෙන දිනය ප්‍රකාශයට

2024 නව පාසල් වාරය පිළිබඳ දැනුම්දෙමින් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි දැක්වෙන පරිදි 2024 නව පාසල් වාරය පෙබරවාරි 21 වනදා ආරම්භ කිරීමට නියමිතය.