නව පාසල් වාරය ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්

නව පාසල් වාරය ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්

2023 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරය 2024-02-16 වන සිකුරාදා දින අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේය.

මේ අතර 2024 වර්ෂයේ පළමු පාසල් වාරයේ පළමුවන අදියර 2024-02-19 වන සඳුදා දින ආරම්භ කරන බව ද එම නිවේදනයේ සඳහන් වෙයි