පාසැල් බෑග් සහ පාවහන් මිල පහලට

පාසැල් බෑග් සහ පාවහන් මිල පහලට

ලබන මස 15 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි දේශීයව නිෂ්පාදනය කරනු ලබන පාවහන් සහ බෑග් වල මිල පහත දැමීමට තීරණය කර තිබෙනවා.

එම භාණ්ඩ වල මිල 10%කින් පහත දැමීම සඳහා තීරණය කළ බවයි වැඩ බලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ.

Share This