web hit counter
විජේරාම පාසලක තාප්පයක් කඩාවැටී සිසුවෙක් යටවෙයි

විජේරාම පාසලක තාප්පයක් කඩාවැටී සිසුවෙක් යටවෙයි

නාවින්න – විජේරාම ප්‍රදේශයේ පිහිටි ප්‍රාථමික පාසලක තාප්පයක් කඩාවැටීමෙන් පාසල් සිසුවෙකු තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබේ.

එම පාසලේ පැරණි තාප්පයක් මෙලෙස කඩාවැටී ඇති බවටයි, තොරතුරු වාර්තා වන්නේ.

 

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )