සිරගත කර සිටි රුසියානු විපක්ෂ නායක ජීවිතක්ෂයට

සිරගත කර සිටි රුසියානු විපක්ෂ නායක ජීවිතක්ෂයට

සිරගතකර සිටි රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නවල්නි ජීවිතක්ෂයට පත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

‘Yamalo-Nenets’ ප්‍රදේශයේ පිහිටි සිර කඳවුරක ඔහුව රඳවා සිටියා.

ශාරීරික සුවතාවය සඳහා ඇවිදිමින් සිටින අතර ඔහු අසනීප වී ඇති බවයි රුසියානු මාධ්‍ය සඳහන් කළේ.

පසුව ක්ලාන්ත වී ඇති ඔහු ඊට සුළු වේලාවකට පසුව මියගොස් ඇති බව වාර්තා වනවා.