රුපියල යළි නැගිටියි

රුපියල යළි නැගිටියි

මේ වසරේ අප්‍රේල් මස 6දා දක්වා කාලය තුළ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 13.1කින් ශක්තිමත් වී ඇති බව ශ්‍රි ලංකා මහ බැංකුව සඳහන් කරනවා.

පසුගිය වසරේදී වේගයෙන් අවප්‍රමාණය වූ රුපියල මේ වසරේ සිට ක්‍රමයෙන් ශක්තිමත් වීමක් පෙන්නුම් කර තිබේ.

මේ සඳහා සංචාරක කර්මාන්තයේ වර්ධනය , විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ලැබීම් ඉහළ යාම වැනි කරුණුද මේ සඳහා බලපා ඇත.