රුපියලේ අගය පහළට

රුපියලේ අගය පහළට

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතවලට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් අනුපාතිකය රුපියල් 315.93 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර විකුණුම් අගය රුපියල් 327.51 ක් ලෙස සටහන්ව තිබෙනවා.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාත පහතින්.