වී මිල ඉහළට

වී මිල ඉහළට

රජය වී මිලදි ගැනීම ආරම්භ කළ ද වී මිල ඉහළ ගොස් ඇති බව, වී අලෙවී මණ්ඩලය පවසයි.

පෞද්ගලික වෙළෙදුන් මණ්ඩලය නියම කළ මිලට වඩා වැඩියෙන් වී මිලදි ගන්නා බවයි, එහි සභාපති බුද්ධික ඉද්දමල්ගොඩ සඳහන් කළේ.

ඒ හේතුවෙන් ගබඩා විවෘත කළ ද ගොවීන් වී අලෙවී මණ්ඩලයට තම අස්වැන්න ලබා දීමේ අඩුවක් පවතින බවද ඔහු වැඩි දුරටත් සඳහන් කළේ ය.

Share This