web hit counter
හිටපු නියෝජ්‍ය පොලිස්පති රවීට ඇප

හිටපු නියෝජ්‍ය පොලිස්පති රවීට ඇප

බීමත්ව මෝටර් රථයක් පදවා අනතුරක් සිදු කළැයි රිමාන්ඩ් බාරයට පත් කර සිටි හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්නට රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් සහ රුපියල් 2500 මුදල් ඇපයක් මත මුදාහරින්නැයි ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් සංජය එල්.එම් විජේසිංහ මහතා නියෝග කළේය.

පොලිස් විමර්ශන අවසන් බව පොලිසිය අධිකරණයට දැනුම් දීම නිසා සැකකරුට ඇප ලබාදීමට අධිකරණය කටයුතු කළේය.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )