මධ්‍යම අධිවේගය කඩිනම් කරන්න – ජනපති උපදෙස්

අයවැය ප්‍රතිපාදන උපරිම ලෙස ප්‍රයෝජනයට ගනිමින් මධ්‍යම අධිවේගී මාර්ගය ඇතුළු සියලුම අධිවේගී මාර්ග ව්‍යාපෘති කඩිනම් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් දී තිබේ. ඒ ඊයේ (10) ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යවරයා සහ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකදී ය.

එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් උපදෙස් දී ඇත්තේ,

අයවැය ප්‍රතිපාදන උපරිම ලෙස ප්‍රයෝජනයට ගනිමින් මධ්‍යම අධිවේගී මාර්ගය ඇතුළු සියලුම අධිවේගී මාර්ග ව්‍යාපෘති කඩිනම් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් දී තිබේ. ඒ ඊයේ (10) ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යවරයා සහ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකදී ය.

එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් උපදෙස් දී ඇත්තේ, මේ වන විට ගංවතුරෙන් හානි වී ඇති සියලුම මාර්ගද කඩිනමින් පිළිසකර කරන ලෙස ය.

මේ වන විට ගංවතුරෙන් හානි වී ඇති සියලුම මාර්ගද කඩිනමින් පිළිසකර කරන ලෙස ය.