මුලතිව් නීතිඥයෝ අලුත්කඩේ අධිකරණ ඉදිරිපිට විරෝධතාවක
‘මුලතිව් විනිසුරුට සාධාරණය ඉටුකරනු, අධිකරණ විනිසුරුවන්ට බලපෑම් කිරීම නවතනු’ යන ඉල්ලීම් මුලික කරගෙන ‘මුලතිව් නීතිඥ සංගමය සංවිධනය කරන ලද උද්ඝෝෂණයක් අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණ ඉදිරිපිට අද (09) උදැසන පැවැත්විය
එම උද්ඝෝෂණයට නීතිඥයන් විශාල පිරිසක් ‘මුලතිව් දිස්‌ත්‍රිකයෙන් සහභාගි වී සිටියහ.