මෙරට ප්‍රථම මහාචාර්යවරිය දිවියෙන් සමුගනී !

මෙරට ප්‍රථම මහාචාර්යවරිය දිවියෙන් සමුගනී !

ළමා රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ප්‍රියානි සොයිසා මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඇය මෙරට පළමු මහාචාර්යවරිය වනවා.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ හිටපු සභාපතිනිය ද වූ විශේෂඥ වෛද්‍ය ප්‍රියානි සොයිසා මහත්මිය මියයන විට 98 වැනි වියේ පසු වුණා.

ඇයගේ දේහය බොරැල්ල පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබෙනවා.

විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ප්‍රියානි සොයිසා මහත්මියගේ අවසන් කටයුතු අද සවස 5.00ට බොරැල්ල කනත්තේ දී සිදුකරන බවයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සදහන් කළේ.

Share This