තැපෑල යළි වර්ජනයකට සැරසෙයි

තැපෑල යළි වර්ජනයකට සැරසෙයි

ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ විසින් ලබන සදුදා (10) පස්වරු 4.00 සිට ලබන 12 වනදා මධ්‍යම රාත්‍රි 12.00 දක්වා යළි සංකේත වැඩ වර්ජනයකට අවතීර්ණ වීමට තීරණය කර තිබේ.

ඒ නුවරඑළිය සහ මහනුවර තැපැල් කාර්යාල ඇතුළු තැපැල් දෙපාර්තමේන්තුවේ සම්පත් විකිණීම, අත්හිටුවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමිනි.

මේ සම්බන්ධයෙන් විෂයභාර රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර සමඟ පසුගියදා පැවති සාකච්ඡාවේ දී තැපැල් වෘත්තීය සමිති සාකච්ඡාවකද නිරත විය.