ගෑස් මිල ගැන ලාෆ්ස් සමාගමෙන් දැනුම්දීමක්

ගෑස් මිල ගැන ලාෆ්ස් සමාගමෙන් දැනුම්දීමක්

මෙම මාසය සඳහා තමන්ද ගෘහස්ත ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකරන බව ලාෆ්ස් සමාගම පවසයි.

ඒ අනුව, ජනවාරි මාසයේ පැවති මිල ගණන් යටතේම පෙබරවාරි මාසය සඳහා පරිභෝගිකයින්ට ගෑස් නිකුත් කරන බව එම සමාගම වැඩිදුරටත් පැවසීය.

Share This