web hit counter
පොලිස් ප්‍රධානීන් පිරිසකට ස්ථාන මාරු

පොලිස් ප්‍රධානීන් පිරිසකට ස්ථාන මාරු

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් පිරිසකට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.

ඒ, පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි පොලිස්පතිවරයා විසිනි.

ස්ථාන මාරුවීම් ලබාදුන් පිරිස අතරට, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 7 දෙනෙකු , වැඩබලන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 4 දෙනෙකු සහ පොලිස් අධිකාරීවරයෙකු ඇතුළත් වේ.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )