මිනුවන්ගොඩ රථවාහන ගමනාගමනය සීමා කෙරේ

මිනුවන්ගොඩ රථවාහන ගමනාගමනය සීමා කෙරේ

මිනුවන්ගොඩ – බොරගොඩ වත්ත, සතර මහා දේවාලය පැවැත්වෙන පෙරහර මංගල්‍යයක් හේතුවෙන් අද (24) දිනයේ එම ප්‍රදේශය අවට රථවාහන ගමනාගමනය සීමා කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව අද පස්වරු 1.30 සිට රාත්‍රී 9.00 වන තුරු මෙලෙස විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමටයි පොලිසිය පියවර ගෙන ඇත.

එම කාලසීමාව තුළ භාවිතයට ගත හැකි විකල්ප මාර්ග සම්බන්ධයෙන් පොලිසිය නිකුත් කළ වාර්තාව පහතින්,