ඉස්තාන්බුල් හි බස් රථ අනතුරකින් ශ්‍රී ලාංකිකයින් 28ක් රෝහලට

ඉස්තාන්බුල් හි බස් රථ අනතුරකින් ශ්‍රී ලාංකිකයින් 28ක් රෝහලට

තුර්කියේ ඉස්තාන්බුල් අගනුවර ආසන්නයේ සිදුවූ බස් රථ අනතුරකින් ශ්‍රී ලාංකිකයින් පිරිසක්ද තුවාල ලබා ඇති බව වාර්තා වනවා

බස් රථ අනතුරෙන් ශ්‍රී ලාංකිකයින් 28 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Share This