පියත් නිකේෂල CID අත්අඩංගුවට

පියත් නිකේෂල CID අත්අඩංගුවට

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී පියත් නිකේෂල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය වසරේ ජූලි 09 වනදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ සිදුවීම සිදුවූ අවස්ථාවේ සමාජ මාධ්‍ය ඔස්සේ සජීවී විකාශයක් සිදුකිරීමට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඔහුව අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඊට අදාළව ප්‍රකාශයක් ලබාගැනීමෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට ගත් බවයි, පොලීසිය පැවසුවේ.