web hit counter
දහම් පාසල් අවසාන විභාගය පැවැත්වෙන දින ගැන දැනුම්දීමක්

දහම් පාසල් අවසාන විභාගය පැවැත්වෙන දින ගැන දැනුම්දීමක්

දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය ගැන විභාග කොමසාරිස් ජනරාල්වරයා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව, බෞද්ධ, හින්දු, කතෝලික හා ඉස්ලාම් දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය, විභාග මධ්‍යස්ථාන 669ක දී දෙසැම්බර් 28 සහ 29 යන දිනවල පැවැත්වීමට නියමිතයි.

මේ වනවිට විභාග ප්‍රවේශ පත්‍ර අදාළ දහම් පාසල් වෙත තැපැල් කර ඇති බව ද විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා නිවේදනය කරයි.

ප්‍රවේශ පත්‍ර නොලද දහම් පාසල් ප්‍රධානීන්ට ඔවුන් වෙත නිකුත් කර ඇති පරිශීලන නාමය හා මුරපදය භාවිත කර දෙපාර්තමේන්තු වෙබ් අඩවිය වෙත පිවිස පහත සඳහන් සබැඳිය හරහා ප්‍රවේශ පත්‍ර භාගත කර ගත හැකිය.

https://apps.exams.gov.lk/principals/admissions

Share This

COMMENTS

Wordpress (2)
  • comment-avatar

    ස්වභාවික පවසා, විභාග කොමසාරිස් ජනරාල්වරයා මෙම දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය හා තව සහිතව සිදුකිරීම හා සටහන් සහිතව දැක්වෙමින් සුළු වේ. එය හා විභාග මධ්‍යස්ථාන 669 එක වෙත එහි භාග ගැනීමට සිදුකිරීම තවත් සිදුකිරීමක් නිසා, ජනරාල්වරයා සහ ප්‍රවේශ පත්‍ර පාසල් වල භාග පහසුකම් හා සහිතව දැක්වෙමින් සුළු වේ.
    Telkom University

  • comment-avatar

    ස්වභාවික පවසා, විභාග කොමසාරිස් ජනරාල්වරයා මෙම දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය හා තව සහිතව සිදුකිරීම හා සටහන් සහිතව දැක්වෙමින් සුළු වේ. එය හා විභාග මධ්‍යස්ථාන 669 එක වෙත එහි භාග ගැනීමට සිදුකිරීම තවත් සිදුකිරීමක් නිසා, ජනරාල්වරයා සහ ප්‍රවේශ පත්‍ර පාසල් වල භාග පහසුකම් හා සහිතව දැක්වෙමින් සුළු වේ. Please visit our web
    Telkom University

  • Disqus (0 )