අපයෝජන සිද්ධියකට පාර්ලිමේන්තු කනිෂ්ඨ සේවකයින් තිදෙනෙක් අත්අඩංගුවට

අපයෝජන සිද්ධියකට පාර්ලිමේන්තු කනිෂ්ඨ සේවකයින් තිදෙනෙක් අත්අඩංගුවට

පාර්ලිමේන්තු සේවක මණ්ඩලයේ කනිෂ්ඨ සේවකයින් තිදෙනෙක් පොලිස් කාන්තා හා ළමා කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ පාර්ලිමේන්තුවේදී කාර්ය මණ්ඩලයේ සේවිකාවන් 02 දෙනෙකු අපයෝජනය ලක් කිරීමේ චෝදනාවකට අදාළවයි.