රන් මිල අදත් ඉහළට

රන් මිල අදත් ඉහළට

ඊයේ(02) දිනට සාපේක්ෂව අද(03) දිනයේ රන් මිලෙහි සුළු වැඩිවීමක් දක්නට ලැබේ.

ඒ අනුව අද දින රන් මිල සටහන පහතින්,

රන් අවුන්සය – රු.654,806.00

කැරට් 24 ග්‍රෑම් 1 – රු.23,100.00

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.184,800.00

කැරට් 22 ග්‍රෑම් 1 – රු.21,180.00

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.169,400.00

කැරට් 21 ග්‍රෑම් 1 – රු.20,220.00

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.161,700.00