මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් ලී කොටයක ගැටී මරුට

මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් ලී කොටයක ගැටී මරුට

පානදුර මුහුදේ දියනාමින් සිටි පුද්ගලයකු ලී කොටයක ගැටී මියගොස් තවත් අයෙකු තුවාල ලබා ඇති බව පානදුර දකුණ පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ ඉංගිරිය, ඉංගිරිය වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි හෙවන හැන්නැදිගේ අශාන් දේවින්ද නමැති 27 හැවිරිදි පුද්ගලයෙකි.

මියගිය පුද්ගලයාගේ මෘතදේහය පශ්චාත් මරණ පරීක්ෂණය සදහා පානදුර මූලික රෝහලේ තැන්පත් කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පානදුර දකුණ පොලිසිය පරීක්ෂණ පවත්වයි.

Share This