ලොකු ලූණු මිල පහළට

ලොකු ලූණු මිල පහළට

රුපියල් 600ට දක්වා ඉහළ ගිය ලොකු ලූණු කිලෝවක මිළ මේ වන විට රුපියල් 300 ත් 350 ත් අතර දක්වා පහත වැටී තිබෙනවා.

පාකිස්තානය, තුර්කියසහ ඉරානයෙන් තවත් ලොකු ලූණු තොග මෙරටට එවීම හේතුවෙන් මෙලෙස මිල පහළ ගොස් ඇති බව පැවසේ.

එලෙස ආනයනය කළ ලූණු තොග තවත් කන්ටේනර් රැසක් වරායේ තිබෙන බව සඳහන්.

Share This