ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

ආගමන හා විගමන පාලක ජනරාල්වරයා විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි සඳහන්ව ඇත්තේ, 2024 මැයි මස 1 හෝ 2 වන දිනයන්වලදී තමන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාලකවරයා ලෙස කිසිදු මාධ්‍ය නිවේදනයක් නිකුත් නොකළ බවය.

තමා විසින් ප්‍රකාශ කළේ යැයි පවසමින් ඇතැම් මාධ්‍ය සත්‍යයෙන් තොර පුවත් වාර්තා කර ඇතැයි ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Share This