දිස්ත්‍රික්ක අටකට නායයෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත්

දිස්ත්‍රික්ක අටකට නායයෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත්

දිස්ත්‍රික්ක අටක ප්‍රදේශ කිහිපයක් සඳහා පනවා තිබු නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන තවදුරටත් දීර්ඝ කර තිබෙනවා

ඒ අනුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් කොළඹ ,ගාල්ල ,කළුතර ,කෑගල්ල,මාතර,හම්බන්තොට,මහනුවර සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් සඳහා පනවා තිබූ නායයෑමේ අනතුරු ඇඟවීම් දීර්ඝ කර තිබෙන බවයි සඳහන් වන්නේ

අද (02) පස්වරු 5.00 දක්වා මෙම අනතුරු ඇඟවීම් බලපැවැත්වෙන අතර එම නිවේදනය පහතින්

Share This