සජබ චමින්දගෙන් හිස් වූ පුටුවට නයන වාසලතිලක!

සජබ චමින්දගෙන් හිස් වූ පුටුවට නයන වාසලතිලක!

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ඉල්ලා අස්වීමත් සමග පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා නයන වාසලතිලක මහතා පත්වන බව සමගි ජනබලවේගයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ මහතා, 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී බදුල්ල දිස්ත්‍රික්කයෙන් සමගි ජන බලවේගය නියෝජන කරමින් මනාප 31,307ක් හිමිකරගෙන ඇත.

එමෙන්ම, නයන වාසලතිලක සමගි ජනබලවේගයේ හපුතලේ ආසනයේ ප්‍රධාන සංවිධායකවරයාද වේ.