ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 12කට නායයාමේ අවදානම් නිවේදනයක්

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 12කට නායයාමේ අවදානම් නිවේදනයක්

අධික වර්ෂාව සමඟ දිස්ත්‍රික්ක පහක ප්‍රදේශ 12 කට අදාළව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයාමේ අවදානම් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

බදුල්ල දිස්ත්‍රික්කය: බදුල්ල, හල්දුම්මුල්ල, හාලිඇල, පස්සර

ගාල්ල දිස්ත්‍රික්කය: බද්දේගම , යක්කලමුල්ල, ඇල්පිටිය, නාගොඩ, කෑගල්ල

මාතලේ දිස්ත්‍රික්කය: පල්ලේපොල

මාතර දිස්ත්‍රික්කය: කොටපොල සහ පස්ගොඩ

එමෙන්ම පස්සර, ඇල්පිටිය සහ නාගොඩ යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවලට දෙවන මට්ටමේ අවදානම් නිවේදනය නිකුත් කර තිබෙනවා.