දිස්ත්‍රික්ක තුනක ප්‍රදේශ කිහිපයකට නාය යෑමේ අවදානමක්

දිස්ත්‍රික්ක තුනක ප්‍රදේශ කිහිපයකට නාය යෑමේ අවදානමක්

දිස්ත්‍රික්ක තුනක ප්‍රදේශ කිහිපයක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබේ.

ඒ අනුව, කළුතර, මහනුවර සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් සඳහා මෙලෙස නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

හෙට (05) උදෑසන 5.30 දක්වා මෙම අනතුරු ඇඟවීම් බලපැවැත්වෙන අතර එම නිවේදනය පහතින් දැකිය හැකියි.

Share This