web hit counter
කඩුවකින් පහරදී සැමියා ඝාතන කළ බිරිඳ

කඩුවකින් පහරදී සැමියා ඝාතන කළ බිරිඳ

යකඩ පොල්ලකින් පහර දුන්නේ යැයි කියන සැමියාගෙන් බේරීම සඳහා ඔහුගේ ඇස් වලට මිරිස් කුඩු ගසා බෙල්ලට කඩුවකින් කොටා ඝාතනය කළේ යැයි කියන බිරිය අත්අඩංගුවට ගත් බව වැල්ලව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකාරිය 36 හැවිරිදි වියේ පසුවන ඇඟලුම් කම්හල් සේවිකාවකි.

මෙසේ ඝාතනය කර ඇත්තේ, තල්විට බල ගහ ගම ප්‍රදේශයේ පදිංචිව සිටිපී. එස්. ප්‍රදීප් කුමාර නැමැති 38 හැවිරිදි අයෙකි.

මොහු රැකියාවක නිරත නොවීසිටි තැනැත්තෙක් බව පොලිසිය කියයි. අඹුසැමි යුවල අතර ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යෑමෙන් පසු මියගිය පුද්ගලයා විසින් සිය බිරියට යකඩ පොල්ලකින් පහර දී ඇතැයිපොලීසිය සඳහන් කරයි.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )