නතාෂා එදිරිසූරිය සහ බෘෘනෝ දිවාකර රිමාන්ඩ්

නතාෂා එදිරිසූරිය සහ බෘෘනෝ දිවාකර රිමාන්ඩ්

බුදු දහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශ සිදු කිරීම සහ ඊට අනුබල දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නතාෂා එදිරිසූරිය සහ බෘෘනෝ දිවාකර ලබන 21 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා විසින් එම නියෝගය අද නිකුත් කළේය.