නාගානන්ද කොඩිතුවක්කුගේ නීතිඥ භාවය අහෝසි කරයි

නාගානන්ද කොඩිතුවක්කුගේ නීතිඥ භාවය අහෝසි කරයි

නීතිඥ නාගානන්ද කොඩිතුවක්කුගේ නීතිඥ භාවය අහෝසි කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (29) තීන්දු කර තිබේ.

ඔහුට එරෙහිව ඉදිරිපත් වූ පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රීති පද්මන් සූරසේන සහ එස්. තුරයි රාජා යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මේ තීන්දුව ලබා දුන්නේය.