ශ්‍රී ලංකා ක්‍රිකට් පිළ බංගලාදේශ සංචාරය සඳහා පිටත්ව යයි

ශ්‍රී ලංකා ක්‍රිකට් පිළ බංගලාදේශ සංචාරය සඳහා පිටත්ව යයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද අළුයම බංගලාදේශය බලා පිටත්ව ගියා.

ඔවුන් පිරිස අද අලුයම ශ්‍රී ලංකාවෙන් පිටත් වීමට පෙර ක්‍රිකට් ආයතනයේ පැවති සර්ව ආගමික වතාවත් සඳහා සහභාගි වුණා.

ඉන් අනතුරුව තරඟාවලි තුන වෙනුවෙන් වනිදු හසරංග,කුසල් මෙන්ඩිස්, මාධ්‍ය වෙත අදහස් දැක්වූවා..

අද බංගල දේශය බලා පිටත් වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ටෙස්ට් තරග දෙකක්, T20 තරග 3 ක් සහ එක්දින තරග තුනක් සඳහා සහභාගි වීමට නියමිතයි.

@newsi.lkශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම බංගලාදේශ සංචාරය සඳහා පිටත්ව යයි. #srilankancricket #cricketnews #srilankacricketteam #cricketupdates #cricketlovers #cricketfans #srilankacricketnews #cricketworld #cricketmatch #crickettournament #cricketseason #cricketbuzz #cricketlife #cricketlove #cricketfun #cricketstars #cricketmania #cricketpassion #cricketcommunity #cricketfever #foryou #foryoupage #trand #viral #newsi #newsi.lk♬ original sound – newsi.lk

 

Share This