මුතුරාජාට ප්‍රතිකාර කරන්න ලාංකික වෛද්‍ය කණ්ඩායමක් තායිලන්තයට

මුතුරාජාට ප්‍රතිකාර කරන්න ලාංකික වෛද්‍ය කණ්ඩායමක් තායිලන්තයට

අසනීප තත්වයන් හේතුවෙන් නැවත තායිලන්තයට භාරදුන් මුතුරාජා හස්තියාගේ ප්‍රතිකාර කටයුතු සඳහා සහාය වීමට ශ්‍රී ලංකා සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සත්ව සෞඛ්‍ය අධ්‍යක්‍ෂ පශු වෛද්‍ය චන්දන රාජපක්‍ෂ මහතා ඇතුළු කණ්ඩායමක් තායිලනත්යට බලා අද (5) පිටත්ව ගියේය.

එම කණ්ඩායමට මුතුරාජා හස්තියාට දෙහිවල සත්වෝද්‍යානයේදී ප්‍රතිකාර කළ පශු වෛද්‍ය මධූෂා පෙරේරා මහත්මිය සහ ජ්‍යෙෂ්ඨ සත්ව ආරක්‍ෂක නඳුන් ඇතුළත්මුදලි මහතා ඇතුළත් වූහ.

තායිලන්ත රජයෙන් කළ ආරාධනාවකට අනුව එම කණ්ඩායම පිටත් කළ හැරිය බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

May be an image of 1 person and elephant

Share This