රජයේ මිනින්දෝරුවන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක

රජයේ මිනින්දෝරුවන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක

රජයේ මිනුම් වැඩ පෞද්ගලීකරණය කිරීම වහා නැවැත්වීම ඇතුළු ඉල්ලීම් 3ක් මුල් කර ගනිමින් රජයේ මිනින්දෝරු සංගමය අද (13) ලෙඩ නිවාඩු වාර්තා කර වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹීමට තීරණය කර තිබේ.

එම සංගමයේ සභාපති දුමින්ද උඩුගොඩ පැවසුවේ, මේ සම්බන්ධ‍යෙන් බලධාරීන්ගෙන් සාධාරණ විසදුමක් ලැබී නොමැති බවයි.