සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙක්ට වසර 6ක ක්‍රිකට් තහනමක්

සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙක්ට වසර 6ක ක්‍රිකට් තහනමක්

එමිරේට්ස් ක්‍රිකට් පාලක මණ්ඩලයේ දූෂණ විරෝධී රීති උල්ලංඝනය කිරීම හේතුවෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රීඩකයෙක් වන මාලන් සැමුවෙල්ස්ට දූෂණ චෝදනා එල්ල වී තිබේ.

ඒ අනුව, ඔහුට වසර 6ක් සඳහා සියලුම ක්‍රිකට් තහනම් කර ඇති බවයි, ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ.

මෙම තහනම ස්වාධීන පරීක්ෂණ මණ්ඩලයක් විසින් පනවා ඇති බව වාර්තා වේ.

Share This